/ Sep 17, 2025

දේශබන්දු යළි සිරගෙට !

රක්ෂිත බන්ධනාගාරගත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු අද (3) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top