/ Jul 27, 2025

අන්තරේ කැඳවුම්කරුට ඇප!

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධය දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top