/ May 02, 2025

ගෑස් නිසා කුරුණෑගල ඛේදවාචකයක්: 4ක් මරුට!

කුරුණෑගල-වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක සිදුවූ අනතුරක් හේතුවන් පුද්ගලයන් 4කට දිවි අහිමි වී ඇත. තවත් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇතැයි පැවසේ.

ඊයේ (07) රාත්‍රී ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ස්ථානයට පැමිණි කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය මහත් වෙහෙසක් දරා, ගින්න ඇති ව තිබූ ලීටර් 6000ක ටැංකිය නිවා දැමීමෙන් හානිය අවම කරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top