/ Mar 10, 2026

ජනපති හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි – හේතුව මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) දිනයේ දී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

ඒ අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.

ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top