/ Jul 06, 2025

ලොව පළමු වතාවට රොබෝවරු එක් වූ අරුම පුදුම තරගය (ඡායාරූප)

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය අද (19) පැවැත්විණි.

ඒ, චීනයේ බීජිං නුවර දීය.

මෙම තරගය සඳහා මිනිස් ධාවකයින් සමග රොබෝවරු 21ක් එක් වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තව ද ඒවායෙහි සඳහන්ව ඇත්තේ මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top