/ Jun 09, 2025

තවත් ඝාතනයක් සැලසුම් කරමින් සිටි කෙහෙල්බද්දර පද්මේගේ හතේ කල්ලියක් මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ගෝලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) ගම්පහ ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී t – 56 වර්ගයේ ගිනි අවි දෙකක් ද පොලිස්භාරයට ගත් බව සඳහන්.

අදාළ සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ව්‍යාපාරික ඔස්මන් නමැත්තා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටිය දී බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top