/ Nov 13, 2025

ගංජා වැවූ ඩොක්ටර් දැලේ

Doctor arrested for growing cannabis

බණ්ඩාරවෙල ප්‍රදේශයේ රෝහලක වෛද්‍ය නිල නිවාසයේ හොර රහසේ ගංජා වගා කළ වෛද්‍යවරයෙකු අඩි 6ක් පමණ උස ගංජා ගස් 14ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ 32 හැවිරිදි වෛද්‍යවරයෙකි. පොලිසියට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමේදී අනාවරණය කරගෙන ඇත්තේ බීට් සහ තක්කාලි වගාවක් අතර මෙම සරු ගංජා වගාව කරගෙන ගොස් ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top