/ Jun 09, 2025

Breaking : වෙඩි ප්‍රහාරයකින් ඩෑන් ප්‍රියසාද් මරු දකී!

Breaking: Dan Priyasad killed in a shooting attack!

ඩෑන් ප්‍රියසාද් නමැත්තාට එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. 

මීතොටමුල්ල ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ ඔහු මෙලෙස මියගොස් තිබේ.

වෙඩි ප්‍රහාර 4ක් එල්ල වී ඇති අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව පැවසේ.

එළැඹෙන පළාත්පාලන මැතිවරණයට ඩෑන් ප්‍රියසාද් මීතොටමුල්ල කොට්ඨාසයෙන් තරඟ වැදුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top