/ Jul 08, 2025

“අද බෑ ; සඳුදා එන්නම්” – රනිල් අල්ලස් කොමිසමට දන්වයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සඳුදා (28) පෙරවරු 9. 30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම් දී තිබේ.

මේ වන විට රක්ෂිත බන්ධාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ විමර්ශනය සඳහා ඔහුට අද (25) දිනයේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top