/ Feb 13, 2026

මම මාසෙට ලක්ෂ 50ක් ඉතිරි කරනවා: ඇමැති හර්ෂණ

තමා පමණක් අමාත්‍යවරයා ලෙස මාසයකට රුපියල් ලක්ෂ 50ක් රජයට ඉතිරි කරදෙන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

තමන් සහ අනෙක් දේශපාලකයන් අතර වෙනස එය බවත් තමන් හොරා නොකන බවත් ඔහු කියා සිටී. වාහන පර්මිට්, නිල නිවාස නොගන්නා බවත් කාර්ය මණ්ඩලය 20ක් ලබා ගත හැකි වුවත් 9ක් පමණක් ලබා ගෙන ඇති බවත් බැකප් වාහන තුන සහ එස්ටීඑෆ් නිලධාරීන් 15ක් ලබාගත හැකි වුවත් නොගෙන සිටින බවත් ඔහු අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top