මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ඒ අනුව අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතී.
කිලෝග්‍රෑම් 12.5ක ලාස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිල රු.4.100කට සහ 5kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රු1,645 කට අලෙවි කෙරේ.