ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. වැසි දිනවලට පසුව රෝග ව්‍යාප්තිය වැඩිව ඇති බව සඳහන්.
බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග අනුව දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වේ.
රත්නපුර රෝහල ආශ්‍රිතව ද බරපතළ ඩෙංගු රෝගී ව්‍යාප්තියක් වාර්තා විය.
කොළඹ මහනගර සභා බල සීමාව තුල පමණක් ඩෙංගු රෝගීන් 17000ක් වාර්තා වී ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.