හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය කර ඇතැයි නිල නොවන ආරංචිමාර්ග වාර්තා කරයි.
කලක් තිස්සේ පැවැති දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස සැත්කමකට බඳුන් කර ඇති බවත් එබැවින් මේ දිනවල ඔහු විවේකීව පසුවන බවත් පැවසේ.
මෙයට පෙරද ඔහුගේ දණහිසකට ශල්‍යකර්මයක් සිදු කර තිබුණි.