මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල අවහන්හලකදී ඊයේ (3) රාත්‍රී සිදු කළ වෙඩිතැබීමකින් එක් අයෙකු මිය ගොස් තවකෙකු බරපතළ තුවාල ලබා ඇත.
මිය ගිය අය 47 වියැති වඩු කාර්මිකයෙකි. මෙම වැඩිතැබීමද යතුරුපැදියකින් පැමිණ සිදු කර තිබේ. ටී 56 සහ මිලිමීටර් 9 අවියක් මෙයට යොදාගෙන ඇති බව සැක කෙරේ.
පොලිස් මාධ්‍ය නිවේදනය පහතින්,






