/ Jan 12, 2026

තවත් බසයක් අනතුරට: 20ක් රෝහලට

තවත් බස් රථයක් මහනුවර දිස්ත්‍රික්කයේ අලදෙණිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් මෙම බස් රථයේ ගමන් කරමින් සිට ඇති අතර බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇත.

ඊයේ (12) රාත්‍රී සිදුවූ මෙම අනතුරෙන් 20 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ආරංචිමාර්ග වාර්තා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top