/ Jun 18, 2025

දෙනෝදාහක් ඉදිරිපිට තරුණයාට වෙඩි තබා මැරුවාට සැක දෙකක් අල්ලයි

Two suspects arrested in shooting death

ගල්කිස්ස මහනගර සභාවේ සේවකයයෙකු වන 19 වැනි වියේ තරුණයෙකු මාර්ගය පිරිසිදු කරමින් සිටියදී එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත් ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නමැත්තාගේ ජාවාරම මෙරට මෙහෙයවමින් සිටින සැන්ඩෝ නමැති අයගේ ගෝලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුටව ගෙන ඇති බවයි පැවසෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top