/ Jan 11, 2026

කඩුවෙල මහේස්ත්‍රාත්වරියට එදිරිව පැමිණිලි: නිල මැදිරිය සීල් තබයි!

කඩුවෙල මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර විනිසුරුවරිය භාවිතා කළ නිලමැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

19 සඳුදා දින ඒ වෙත පැමිණ විනිසුරුවරියට අයත් භාණ්ඩ ලබා ගැනීමට පමණක් අවස්ථාව ලබා දී තිබේ. එතෙක් එම මැදිරිය පොලිස් ආරක්ෂාව යටතේ තැබීමට කටයුතු යොදා ඇතැයි සඳහන්.

අදාළ විනිසුරුවරිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මුල් කරගෙන සිදු කරන පරීක්ෂණ නිසාවෙන් මෙම තීරණය ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top