/ Jul 07, 2025

කෙහෙළියගේ පුත්‍රයාත් අත්අඩංගුවට!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, තම පියාට සම්බන්ධ දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තනතුරකට නම් කර සේවය නොකර වැටුප් මිලියන ගණනක් ලබා ගන්නා ලදැයි කියන කරුණකට අදාළව මෙසේ සිදුවන විමර්ශනයකට අදාලවයි ප්‍රකාශයක් සඳහන් කර ගැනීමට පිණිස හිටපු ඇමැති පුත්‍රයා කොමිසම වෙත කැඳවා තිබුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top