ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ගුරුවරුන් පිරිසක් විරෝධතාවක නිරත වීමත් සමඟ උණුසුම් තත්වයක් වාර්තා වේ.
විරෝධතාවයේ යෙදෙන ගුරුවරුන් අමාත්‍යාංශයේ බිම වාඩි වී සිටින අතර, ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
ආරක්ෂක නිලධාරීන් ප්‍රධාන කාර්යාලයට පිවිසීම අවහිර කරමින් සිටි අතර, පසුව ගුරුවරුන් සාමකාමීව බිම වාඩි වී තම විරෝධතාවය දිගටම කරගෙන යනු දක්නට ලැබුණි.