/ Jun 09, 2025

වාහන ආනයනයෙන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි

මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා වාහන ආනයනයෙන් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

වාහන ආනයන නීති ලිහිල් කළ පසුව සමස්තයක් ලෙස වාහන 73489ක ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇතැයි වාර්තා වේ. ඒ අතරින් වැඩි ප්‍රමාණය යතුරුපැදි බවද සඳහන්.

එම ප්‍රමාණය 58943ක් බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top