/ Feb 13, 2026

මගීන් 200කට අධික පිරිසක් සමග ඉන්දීය ගුවන් යානයක් බිහිසුණු අනතුරක

ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.

ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙම අනතුරට මුහුණපා ඇතැයි විදෙස් මාධ්‍යවේ සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වේ.

අනතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top