/ Feb 13, 2026

අනුරපුරේ බන්ධනාගාර ලොක්කා යළි රිමාන්ඩ්!

Court order against Anuradhapura Prison boss

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න එළඹෙන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුව අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

බන්ධනාගාර රැඳවියෙක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වැනිදා අත්අඩංගුවට ලැබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top