/ Feb 16, 2026

ලක් ඉතිහාසයේ ලොකු ම ලොතරැයි දිනුමට හිමිකාරයෙක්

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත් වූ අතර ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියෙනි.

මෙගා පවර්  2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි. (හතළිස් හත් කෝටි හතළිස් පන් ලක්ෂ අනූනව දහස් හාරසිය විසි දෙකක මුදලක්)

එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ.ජානකී හේමමාලා අලෙවි නියෝජිතවරියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top