/ Jun 20, 2025

දුමින්ද දිසානායකට ඇප නෑ!

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම නියෝගය ලබා දුන්නේ හිටපු අමාත්‍යවරයා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියේ හිමිකාරීත්වය සමබ්න්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top