/ Jan 23, 2026

ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුරක් ; ත්‍රීරෝද රථ රියදුරුට බරපතළයි

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබේ.

අද (26) අලුයම 1.30ට පමණ එම අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව අනතුරට ලක් වූ වාහන අතර සිරවී සිටි ත්‍රීරෝද රථ රියදුරු ඉන් මුදවාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top