බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැළලාගෙන සිටිය දී නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර තිබේ.
විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක සිටි අදාළ රැඳවියා මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.