/ Jul 01, 2025

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ජූලි මාසයට අදාළ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් එම ආයතනය දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව, ජූලි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100.00 මිලකටත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,645.00කටත් අලෙවි කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top