/ Nov 13, 2025

විමල් වීරවංශ CID ය‍යි!

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

අද (09) පෙරවරු 10ට පමණ හිටපු අමාත්‍යවරයා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නිසි පරීක්ෂාවකින් තොරව රේගුව විසින් බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top