/ Aug 02, 2025

චොකාගේ මරණ දඬුවමේ නිදහස රිවස් වේද?

2015 වසරේ ජනාධිපතිවරණ සමයේදී රත්නපුර – කහවත්ත නගරයේ මැතිවරණ රැළියකදී ශාන්ත දොඩම්ගොඩ නම් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්දයෙන් වරදකරු වී මරණ දඬුවම් නියම කර සිටි හිටපු ඇමැති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

එම පෙත්සම 2026 වසරේ පෙබරවාරි 13 වැනි දින විභාගයට ගැනෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top