/ Feb 13, 2026

නව පොලිස්පතිවරයෙක් තෝරන්න යයි

මෙරට 37 වැනි පොලිස්පති තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07දා) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ (06දා) හිමිවිය.

මේ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ව ද දැනුවත් කර ඇති අතර ඒ අනුව ඔහුට විශ්‍රාම වැටුප, ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද ද අහිමි වනු ඇත.

– 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top