සෙංකඩගල ෙඑතිහාසික ඇසල පෙරහර මංගල්‍යය පැවැත්වෙමින් තිබියදී ඊට ඉහළින් ගුවන්ගත කර තිබු ඩ්‍රෝන කැමරාවක් බිම හෙළීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවේ ජනපතිවරයාද ඊට සහභාගි වී සිට ඇත. මෙකී හෙළන ලද ඩ්‍රෝන කැමරාව පෘතුගීසි ජාතිකයෙකුට අයත්ව ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ කැමරාවක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා ගෙන නැති අතර මේ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වේ.