/ Jan 23, 2026

කඩුවෙල දී පොලිස් වෙඩි තැබීමක්

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී ඊයේ (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇති අතර එම අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top