පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව රු. මිලියන 1215ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026 සිට 2028 දක්වා කාලය තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.