/ Jun 01, 2025

දේශබන්දුට කැඳවීමක්

අනිවාර්ය රාජකාරී නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එළැඹෙන 19 වැනිදා ප.ව. 2.00ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top