තණමල්විල – නිකවැව අක්කර භාගයක් පුරා වගා කර තිබු ගංජා වගාවක් වටලා විනාශ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇත.
අස්වැන්න ලබාගෙන කප්පාදු කර තිබු ගංජා පඳුරු 9000කට ආසන්න ප්‍රමාණයක් එහි තිබු බව බවත් ඒවා විනාශ කර දැමු බවත් තණමල්විල පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී. බණ්ඩාර පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.