/ Mar 12, 2025

මල් පෝච්චි පෑගුවා කියා අගමැතිනිට නඩුවක්!

A case has been filed against the Prime Minister for stepping on flower pots!

පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවැති උද්ඝෝෂණයකදී වතුර ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි බව අගැමැතිනි හරිනි අමරසූරිය ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී සිහිපත් කළා ය.

එදා එම සිදුවීමේදී මල්පෝච්චි පෑගුණ බවට චෝදනා කරමින් තමන් ඇතුළු පිරිසට නඩු පැවරූ බවත් එම නඩුව තවම විභාග වෙන බවත් ඈ සඳහන් කළා ය. එවැනි අරගල මතින් තමා මෙතැනට පැමිණි බව කී අගමැතිනිය 76 වසරක සාපය යනු දේශපාලන සාපයක් බවත් ලොව වෙනස්වීමත් සමඟ රටේ ඇති වුණ දියුණුව තමන් නොතකන්නේ නැති බවත් අවධාරණය කළා ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top