/ Jan 23, 2026

කෝටි 10ක හොර බඩු තොගයක් රාජගිරියෙන් සොයා ගනී!

නීතිවිරෝධිව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් සුවඳ විලවුන් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය සිය භාරයට ගෙන තිබේ.

රාජගිරිය ගොතටුව ප්‍රදේශයේ නිවසක තිබියදී අද (10) මෙම සුවඳ විලවුන් තොගය සොයාගෙන ඇත.

එම සුවඳ විලවුන් තොගය ඩුබායි සිට මෙරටට ගෙන්වූ ඒවා බව අනාවරණය වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top