ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ මෙම හෙලිකොප්ටර් යානයක් ගිංඔයට කඩා වැටී ඇත. ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.





