පළාත් සභා මැතිවරණය එළඹෙන වසර තුළදී අනිවාර්යයෙන්ම පවත් වන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.
වසර 07ක කාලයක් කල් දමමින් සිටි පළාත් සභා මැතිවරණය පැවැත්වීට ඇති බාධා කඩිනමින් විසදා ගැනීමට කටයුතු යොදන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.





