/ Mar 12, 2025

ගුවන්තොටේ ජීව උණ්ඩයක්!

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පර්යන්තය අසළ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකන් භූමි සහායක සේවිකාවක විසින් අදාළ උණ්ඩුය සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලීසිය වෙත අද (10) දින අලුයම භාර දී තිබේ.

කෙසේ වෙතත් මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රීලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර අදාළ උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top