/ Jun 01, 2025

පොහොට්ටුව පිපීගෙන එයි: 300%ක වර්ධනයක්!

NAMAL RAJAPAKSA

මෙවර පළාත්පාලන මැතිවරණයේදී ගියවර අන්ත පරාජයක් අත්කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

පසුගිය මහමැතිවරණයේදී ඔවුන් 3%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර මෙම මැතිවරණයේදී එය තුන් ගුණය ඉක්මවා යන මට්ටමකට ළඟා වී තිබේ. 

දකුණු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 15%-20% දක්වා ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top