/ Mar 15, 2025

දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ගැන පණිවිඩයක්

අද (18) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක තාප දර්ශකය සැළකිය යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top