/ Oct 19, 2025

ලැගුම්හලක අබිරහස් මරණයක්!

බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුව ඇති බව වාර්තා වෙයි.

මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් මෙලෙස මියගොස් ඇති අතර  මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top