/ Jan 23, 2026

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඇති වූ ආපදා තත්ත්වය මත විභාගය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනි දින ආරම්භ කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top