/ Mar 15, 2025

ඇමැති මහින්දට දැඩි ෆේස්බුක් ප්‍රහාරයක්!

අය-වැයෙන් වැටුප් වැඩි කළ බවට වන ෆේස්බුක් සටහනක් පළ කළ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වෙත දැඩි ෆේස්බුක් ප්‍රහාරයක් එල්ල වී තිබේ. විවිධ පුද්ගලයන් පැමිණ එහිදී ඔහුට විමතික අදහස් දක්වා ඇති බව පෙනේ. රුපියල් 21570ක මුදලකට වැටුප් වැඩිවීම සිදු වන අයුරු ඔහු දක්වා ඇතත්, අයෙකු පවසා ඇත්තේ එවැනි මූලික වැටුපක් ගන්නා ගුරුවරුන් නැති බවයි.

ඇමැතිවරයා පළ කර ඇති සමාජ ජාල සටහනට බහුතරයක් දෙනා පහර දෙමින් අදහස් පළ කර ඇති අයුරු දැකිය හැකි ය. මහින්ද ජයසිංහ යනු ජනතා විමුක්ති පෙරමුණේ ගුරු වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන පුද්ගලයා වන අතර වෘත්තීය සටන් ගැනද මෙහි ප්‍රතිචාර දක්වා තිබේ.

අදාළ සටහන පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top