/ Jan 24, 2026

දක්ෂිණ අධිවේගයේ කුඩා දරුවෙකු මෝටර් රියක් පදවලා!

A small child is driving a car!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක් පදවන දරුවෙකුගේ වීඩියෝ දර්ශන නිකුත් වී තිබේ.

දරුවා රියදුරුගේ උකුල මත හිඳගෙන මෝටර් රථය පදවන ආකාරය දක්නට ලැබෙන අතර, සිද්ධියේ වීඩියෝ දර්ශන වෙනත් වාහනයක මෝටර් රථ රියදුරෙකු විසින් පටිගත කර ඇත.

සිද්ධිය සිදු වී ඇත්තේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ බව පෙනෙතත් නිශ්චිත ස්ථානයක් මේ දක්වා අනාවරණය වී නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top