/ Feb 27, 2026

සරසවි සිසුන් වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්!

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ භාරකාර මණ්ඩලය විසින් එක් වරක් ප්‍රදානය කිරීම සඳහා විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

පසුගිය වසරේ අගභාගයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් විශ්ව විද්‍යාල සිසුන්ට මූල්‍ය සහන සැලසීම මෙම මුලපිරීමේ අරමුණයි.

විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් දැන් විවෘත කර තිබෙන අතර අදාළ අයදුම්පත් www.mahapola.lk හි නිල මහපොළ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top