/ Jan 10, 2026

මාවනැල්ලේ ත්‍රිත්ව ඝාතනයක්!

මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එම සිදුවීම පිළිබඳ අනාවරණය වී ඇති අතර වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top