/ Aug 10, 2025

සෝපානයකින් වැටී තරුණයෙක් මිය යයි

Several tragic deaths

යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී තරුණයෙකු ඊයේ (21) රාත්‍රී කාලයේදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

මිය ගිය අය එම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top