/ Jul 11, 2025

නව විගණකාධිපතිවරයෙක් නෑ: වැඩ බලන කෙනාට ම සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාලට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා වූ ජනපතිවරයාගේ නව යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇත.

ඊයේ (22) දිනයේ මෙම නව යෝජනාව ජනපතිවරයා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇත්තේ ඔහු විසින් පෙර ඉදිරිපත් කළ නම දෙවරක් ප්‍රතිකේෂ්ප වූ පසුබිමකයි.

විගණකාධිපතිවරයා විශ්‍රාම ගිය පසු දින 44ක් පුරා එම තනතුර පුරප්පාඩුව පවතින අතර ජනපතිවරයා යෝජනා කළ අය තනතුරට ප්‍රමාණවත් සුදුසුකම් රහිත අයෙක් බව විවිධ පාර්ශ්ව චෝදනා කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top